සවස් යාමයේ මුහුදු වෙරළට ගිහින් හිරු බැහලා යන හැටි පැය දෙක තුනක් බලාගෙන ඉන්න ඕනේය කියලා මුලින්ම කිව්වේ මගේ වැඩිමහල් දියණිය. ගෙදර හැමෝම ඒ අදහසට ඒ මොහොතේදීම කැමැති වුණා. මේ උදාවෙලා තියෙන්නේ කැනඩාවට වසන්තය. ඒ හින්දා කැනඩාවේ බොහොමයක් ප්‍රදේශවලට රෑ අට නවය වෙනකල්ම හොඳට ඉර එළිය තියෙනවා. හරියට ලංකාවේ හවස පහට හයට වගේ. පහුගිය සතියේ... Continue Reading →
වසන්තය ගැන හිතන්නට නම්…!
ඉරිදා හවස් වරුවේ අවමගුල් උත්සවයකට සහභාගි වෙන්න අවමංගල්‍ය ශාලාවකට ගියා. මිය ගිහින් තිබුණේ මගේ ආයතනයේ යෙහෙළියකගේ මාමණ්ඩිය. ඒ කියන්නේ ඇගේ සැමියාගේ පියා. ඇයත්, මාත් වැඩ කරන අංශයන් සපුරා වෙනස් වුණත්, හවසට ඇයව ආයතනයෙන් අරගෙන යන්නට එන ඇගේ සැමියා නිතර මට මුණ ගැසෙන නිසා ඔහු සමගත් සමීප දැන හැඳුනුම්කමක් මට තිබුණා. ඇගේ මාමණ්ඩිය මිය ගිහින් තිබුණේ... Continue Reading →