මොකටද කිරි – කන්න කැකිරි

“කොළඹට කිරි - අපිට කැකිරි” කියන සටන් පාඨය ලංකාවේ අපිට කාලාන්තරයක් පුරා බොහොම හුරු පුරුදු සටන් පාඨයක්. මේ සටන් පාඨයට පදනම් වෙලා තියෙන්නේ සමාජ විෂමතාව. ඒ කියන්නේ තෝරා ගත්ත එක්තරා කණ්ඩායමකට ඉහළින්ම සැළකීමත්, අනෙක් කොටස නොසලකා හැරීමත් කියන කාරණාව. මෙතැනදී කිරි ලැබෙන පිරිස තමයි ඉහළ සැළකුම් ලබන පිරිස. ඒකට හේතුව කිරි ලැබෙන්නේ කෙනෙකුට ඉහළින්ම සළකන්න … දිගටම මොකටද කිරි – කන්න කැකිරි කියවන්න

Advertisements