තාරකා පෙළින් එහා

බොහොම කාලයක ඉඳන් දැන හඳුනා ගෙන හිටිය මගේ මිතුරියකට සිය එකම පුතාත්, සැමියාත් එක්ක බටහිර රටක ස්ථිර පදිංචියට වීසා ලැබුණා.   බොහොම සතුටින් මේ ආරංචිය දුරකථනයෙන් මට දන්වපු ඇය මගෙන් එක උදව්වක් ඉල්ලලා හිටියා.   ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්නට යන මේ ගමන වෙනුවෙන් නිවසින් පිටත්ව යන්නට හොඳ නැකතක්  සකස් කර ගන්නට ඇයට උවමනා වුණා. … දිගටම තාරකා පෙළින් එහා කියවන්න