පහුගිය වසන්ත කාලයේ දී කැනඩාවට වැඩම කරපු හාමුදුරු නමක් තමන්ගේ දේශනාවක් අතරතුරේ දී අපූරු කතාවක් කිව්වා. හාමුදුරුවන්ගේ වචනවලින්ම කියනවා නම් ඒ අදහස මෙහෙමයි: “ ලංකාවන් බුදුදහම නැතිවෙලාම ගියත් ඒකෙන් බුදුදහමට නම් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව ලංකාවේ අපි සැබෑ බුද්ධාගම අනුගමනය නොකරන හින්දා ”. හාමුදුරුවන් මේ කරුණ දේශනා කළේ තමන්ගේ දේශනාවේ දී මතුවුණු... Continue Reading →