ඔබේ කාලයට ස්තුතියි…!

ළමා කා‍ලයේ තමන් හැදුණු වැඩුණු කුඩා ගම්මානයෙන් පිටවෙලා නගරයට ඇවිත් අවුරුදු ගණනාවක්ම ගතවෙලා ගිහින්. නගරයේ කලබලකාරී වාතාවරණයත් එක්ක ගම්මානයේ මතකයන් විතරක් නෙමෙයි තමන්ගේ එකම පුතා සහ බිරිද සමගවත් විවේකීව කාලය ගත කරන්නට තරම් ඉඩ කඩක් ජැක්ට තිබුණේ නැහැ. “ රොබට් අන්කල් නැති වුණා. අන්තිම කටයුතු බදාදා ”අම්මාගේ දුරකථන ඇමතුම ආවේ හදිසියෙන්. ඒ දුරකථන ඇමතුමත් එක්ක... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: