කියන්න පොඩි හාමුදුරුවනේ…!

සීනුව නාද වෙන කොටත් මං හිටියේ පංති කාමරයේ කවුළුව අයිනේ. හරියට ම හිතා ගන්න බැරි ඈත අතීතයක සැරි සරමින් තිබුණු මගේ හිත සීනු හඬත් එක්ක ආපහු පියවි ලෝකයට ආවා. මහ වැස්සෙන් පස්සේ දූවිලි පොළොවෙන් විසිරිලා යන තෙතමනය මුහුවෙච්ච මේ සුවඳ හැමදාමත් මාව නොදන්නා අතීතයකට අරගෙන යනවා... මගේම පුංචි කාලයේ කොහේ හරි ඉසව්වකට. විදුහල්පති බාලසූරිය මහත්තයා... Continue Reading →

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: