සඳ රැස් ගලා ඇවිදින් සිරි යහන වෙ ත විකසිත කුසුමකිය සොඳුරිය ඔබේ ව ත කිරි සුවඳක එතුණු පුතුගේ සිගිති ග ත මොහොතක් සසල කෙරුවා මා තුරුණු සි ත මල් පෙති සුවඳ මුසුවුණු සිහිලැල් පව නේ බිළිඳු සිනා විසිරෙන කිරි කැටි සිහි නේ සොඳුරුම සිත්තමකි සොඳුරිය ඔබ නය නේ හදවත් පවුර කලතා උණුසුම දැනු නේ... Continue Reading →