සහසක් සිතිවිලි ගොළු වූ මොහොතක්….!

ජීවිතයේ අප අත්විදින බොහොමයක් දේවල් වචනයෙන් විස්තර කරන්න අමාරුයි.භාෂාව කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ තවත් එක් සන්නිවේදන මෙවලමක් විතරයි නේ. ඒ නිසාම ජීවිතයේ මානුෂීය හැගීම් ඒ විදියටම විස්තර කරන්නට තරම් සමත් වූ දියුණු භාෂාවක් ලෝකයේ තවමත් බිහිවෙලා නැහැ. බිහිවෙන එකකුත් නැහැ. අපි ඒ කතාව වෙනත් විදියකට මෙහෙම කියමු. බොහොම ආදරයෙන් එකට බැඳිලා හිටිය එක්තරා... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: