කැනේඩියානු සාහිත්‍යය ගැන අප දන්නේ බොහොම අඩුවෙන්. ඒකට හේතු කිහිපයක් ම තියෙනවා. මූලිකම හේතුව ලෝකයේ සෙසු ජාතීන් එක්ක සංසන්දනය කරද්දී කැනඩාව ඉන්නේ තවමත් ළදරු අවදියක වීම. (මෙතැනදී ළදරු අවදියක කියලා කිව්වේ ජාතියක් විදියට දිග ඉතිහාසයක් නැතිය යන අදහසින් පමණයි. අනෙක් සෑම අංශයකින්ම කැනඩාව ඉන්නේ සංවර්ධිත රටවල් අතර ඉහළම තැනකයි.) ඒ නිසාම රුසියානු , ප්‍රංශ ,... Continue Reading →