වැඩ නිමවා නිවසට පැමිණිමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ දිනපතා සිංහල පුවත්පත්වල මුල් පිටු හරහා නෙත් යැවීම තවමත් පුරුද්දට මෙන් කෙරෙන කාර්යයකි. මා වෙසෙන කැනඩාවට හිරු බැස යන හෝරාව මගේ මවුබිමට පසු දා අළුයම වන තරමට කාල වේලාවේ ඇත්තේ පැය දොළහක ම වෙනසකි. මේ නිසා සිංහල පුවත්පත් අන්තර්ජාලය ඔස්සේ මවුබිමේ පාඨකයන්ටත් කලින් කියවීමේ අවස්ථාව පිටරට වෙසෙන ලාංකිකයන්ට හිමිවෙයි.... Continue Reading →