දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ!

තැපැල් පෙට්ටිය ඇරලා බලද්දී මගේ නමට පාර්සලයක් ඇවිත් තිබුණා. පාර්සලය ඇතුළේ තිබුණේ පුංචි පොත් දෙකක්. වැන්කුවර් නුවර මගේ ලිපිනයට මේ පාර්සලය එවලා තිබුණේ ලංකාවේ මගේ නැන්දණියක්. පොත් දෙකටම තිබුණේ එකම නමක්, “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි”. පොත් දෙක අතට ගනිද්දී මුලින්ම මතුවුණු ප්‍රශ්නය තමයි ඇයි මේ තරම් කුඩා පොත් දෙකක් එකම නමකින් එකම අවුරුද්දක... Continue Reading →

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: