සවස් වරුවේ රාජකාරී වැඩ ඉවර වුණාට පස්සේ, සිසිල් සුළං රැල්ලක පහස විඳගන්න ගමන්ම ළඟ පාත තියෙන වීදියක් දිගේ ඇවිද ගෙන යාම සෑහෙන කාලයක ඉඳන් නොකඩවා කරන පුරුද්දක්. මේ කියන්නට යන්නේ ඒ වගේ ඇවිද ගිය එක්තරා සැන්දෑවක් ගැන. ඒ සරත් සෘතුවේ හවස් වරුවක්.... ඈතින් පෙනෙන හිම කඳු යාය අතරින් හිරු අහසේ ගිලිලා යන්න ඔන්න මෙන්න තිබුණු... Continue Reading →
ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි (What you think you become) – බුදුන් වහන්සේ
පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක් කැමතියි. ඒකට හේතුවක් තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක් ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක් කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස් සගවා ගෙන ඉන්න... Continue Reading →