ඡායාරූපය - REUTERS/Peter Nicholls ----------------------------------------------------------------------------------------------------------------------------------------------------- ක්ලික්... මගේ අම්මාට මේ ලෝකයේ අන්තිමට ඇහුණු සද්දය ඒක වෙන්න ඇති. ------------------------------------------------------------- මට මතකයි එක්තරා දවසක අපි ගියා කාර් එකෙන් ටෙනිස් පුහුණුවට. අම්මා තමයි වාහනය ගෙනිච්චේ. මමයි, විලියි පිටිපස්සෙ ආසනේ. අපිට කිසිම අනතුරු ඇඟවීමක් කරන්නේ නැතිවම අම්මා හිටි හැටියේම ඇක්සලරේටරය ලෑල්ලටම පාගලා රොකට් වේගයෙන් කාර් එක අරගෙන ගියා. පටු පාරවල් උඩින්... රතු... Continue Reading →