මං නැතිදා….!

Image

ගෙවී ගිය සති අන්තයේ පුස්තකාලයට ගොඩ වැදුණු මොහොතක පොතක පිටුපස කවරයක සටහන් වෙලා තිබුණු එක් වැකියක් තදින්ම හිත් ගත්තේ එහි තිබුණු සංවේදී කම නිසයි.

When Tomorrow Starts Without Me

මේ වැකිය හිත පතුලේ නොමැකෙන විදියටම සටහන් වෙච්ච නිසා මේ වැකියට පදනම් වෙච්ච කුමක් හෝ දෙයක් ඇතිය කියලා හිතුණා. ඒ නිසා ගෙදර ඇවිත් මේ වැකිය අන්තර්ජාලයෙන් සොයා බැලුවා.

මේ වැකියට පදනම් වෙලා තියෙන්නේ  බොහොම දෙනෙක්ගේ හිත් ඇද බැද ගත්ත කවි පෙළක් බව දැනගත්තේ ඒ මොහොතේයි. ඒ නිසා මේ කවි පංතිය මට අලුත් වුණත් සමහර විට ඔබ මේ වනවිටත් ඒ කවි පංතිය කියවලා ඇති.

වියෝ දුකක දී පෑරුණු හිත් සුවපත් කරන්නට බටහිර සමාජය තුළ මේ කවි පංතිය බොහොම සුලභව යොදා ගන්නා බව දැනගත්තේත් අන්තර්ජාලය මගිනුයි.
මේ කවි පංතියේ නිර්මාතෘවරයා ගැන වගේම කවි පංතියට පදනම් වෙච්ච පසුබිම ගැන දැනගන්න බොහොම මහන්සියක් ගත්තත් ඒ ගැන කිසිම දෙයක් හොයා ගන්න ලැබුණේ නැහැ. බොහොමයක් තැන්වල මේ කවි පංතිය සටහන් කරලා තිබුණේ “කතුවරයා නොදනී” කියන සටහනකුත් එක්කයි.

ඇතැම් තැනක මේ කවි පංතිය David Romano නම් වූ පුද්ගලයෙක් 1993 වසරේ දී සම්පාදනය කළ බව එක් සටහන්ව තිබුණා. ඒත් කවුද මේ ඩේවිඩ් රොමැනෝ කියන්නේ කියලා හොයා ගන්න හරිම අමාරුයි. කතුවරයා ගැනත් මේ කවි පංතියට පදනම් වුණු කතාව ගැනත් විස්තරයක් කවුරුන් හෝ දන්නවා නම් දැනගන්නත් බොහොම ආසයි.

මේ කවි පංතිය සිංහල බසට පෙරලන්න හිතුවත් මේ සරල කවි පංතියේ සංවේදී රිද්මය පරිවර්තනයේ දී විනාශ වෙලා යන බව හැගුණ නිසා එය ඒ අයුරින්ම පළ කරන්නට හිතුණා.

මේ කවි පංතිය කියවද්දී මොහොතකට හිතන්න ඒ කවියා ඔබය කියා…… මොන වගේ හැගීමක් ද ඔබේ සිතට ඇතුලු වන්නේ…..?

When Tomorrow Starts Without Me

By David Romano
(copyrighted 1993)

When tomorrow starts without me
And I’m not there to see;
If the sun should rise and find your eyes
All filled with tears for me.

I wish so much you wouldn’t cry
The way you did today;
While thinking of the many things
We didn’t get to say.

I know how much you love me …
As much as I love you;
And each time that you think of me,
I know you’ll miss me too.

But when tomorrow starts without me
Please try to understand,
That an angel came and called my name
And took me by the hand.

She said my place was ready
In heaven far above;
And that I’d have to leave behind,
All those I dearly love.

But as I turned to walk away,
A tear fell from my eye;
For all my life, I’d always thought
I didn’t want to die.

I had so much to live for,
So much yet to do;
It seemed almost impossible,
That I was leaving you.

I thought of all the yesterdays,
The good ones and the bad;
I thought of all the love we shared,
And all the fun we had.

If I could relive yesterday
Just even for awhile,
I’d say goodbye and kiss you
And maybe see you smile.

But then I fully realized
That this could never be;
For emptiness and memories
Would take the place of me.

And when I thought of worldly things
I might miss come tomorrow;
I thought of you, and when I did,
My heart was filled with sorrow.

But when I walked through heaven’s gates
I felt so much at home;
When God looked down and smiled at me
From His great golden throne.

He said, “This is eternity
And all I’ve promised you;
Today your life on earth is past,
But here it all starts anew.”

“I promise no tomorrow,
But today will always last;
And since each day’s the same day,
There’s no longing for the past.”

“But you have been so faithful,
So trusting and so true;
Though at times you did do things,
You knew you shouldn’t do.”

“But you have been forgiven
And now at last you’re free;
So won’t you take my hand

And share my life with me?”
So when tomorrow starts without me,
Don’t think we’re far apart …
For every time you think of me,
I’m right here … in your heart

 

 

 

Advertisements
This entry was posted in Uncategorized by කළු. Bookmark the permalink.

About කළු

ගලා යනු ඇත දිය පහර නොනැවතී ඉදිරියට , වැට කඩොළු සිර ගත නොවූ නිම්නයක... පමා නොවී ඔබත් නොවැරදීම එන්න ඒ නැවුම් පො‍ළොව මත නිදහසේ ගලා යන්නට....!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )