සහසක් සිතිවිලි ගොළු වූ මොහොතක්….!

ජීවිතයේ අප අත්විදින බොහොමයක් දේවල් වචනයෙන් විස්තර කරන්න අමාරුයි.භාෂාව කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ තවත් එක් සන්නිවේදන මෙවලමක් විතරයි නේ. ඒ නිසාම ජීවිතයේ මානුෂීය හැගීම් ඒ විදියටම විස්තර කරන්නට තරම් සමත් වූ දියුණු භාෂාවක් ලෝකයේ තවමත් බිහිවෙලා නැහැ. බිහිවෙන එකකුත් නැහැ.

අපි ඒ කතාව වෙනත් විදියකට මෙහෙම කියමු.

බොහොම ආදරයෙන් එකට බැඳිලා හිටිය එක්තරා වයස්ගත යුවළක් අවුරුද්දේ සෘතු හතරේම තමන්ගේ ගෙවත්තේ එළිමහනේ ඡායාරූපයක් ගන්න පුරුදු වෙලා හිටියා. බලන්න මොහොතක් ඒ ඡායාරූප පෙළ දිහා.

1

2

4

5

6

7

8

9

10

11

පහතින් පෙනනෙන මේ අන්තිම ඡායාරූපයේ සිටින මිනිසාගේ සිත තුළ තෙරපෙන හැඟීම් කොයි වගේ වෙන්නට පුලුවන්ද කියලා විස්තර කරන්නට ඔබට පුලුවන්ද…..?

12

වචනයෙන් විස්තර කරන්නට බැරි මේ අතිශය සංවේදී කතාවට අදාළ ඡායාරූප පෙළ මුලින්ම පළ වුණේ 1973 අවුරුද්දේ ලන්ඩනයේ පළවන The Sunday Times සගරාවේ. ඡායාරූප ශිල්පියා වුණේ Ken Griffiths. Ken Griffiths

2 thoughts on “සහසක් සිතිවිලි ගොළු වූ මොහොතක්….!

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: